May 07, 2024

උදය ගම්මන්පිල ඉල්ලා අස්වෙයි! ජනපතිට ලිපියක් යවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ආණ්ඩුවේ තවත් තනතුරකින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන්.

ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ගම්මන්පිල මන්ත්‍ර්‍රීවරයා සඳහන් කරන්නේ බලශක්ති අමාත්‍ය ධූරයෙන් තමා ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයේ තව දුරටත් රැඳී සිටීම නුසුදුසු බවයි.

එම ලිපිය පහතින්,

Rate this item
(1 Vote)