May 02, 2024

දේවස්ථානයේ බෝම්බ සිද්ධියට රිමාන්ඩ් කළ දොස්තරට ඇප

බොරැල්ල දේවස්ථානයකින් අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි වෛද්‍යවරයා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණයෙන් ලැබුණු නියෝගයකට අනුවයි.

Rate this item
(0 votes)