May 10, 2024

තවත් අමාත්‍යාංශයක් මේජර් ජෙනරාල්වරයෙක් යටතට

ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පාලිත ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.

ඩබ්.පී.පාලිත ප්‍රනාන්දු මහතා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක්.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාළ ලිපිය ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පාලිත ප්‍රනාන්දු මහතා වෙත භාර දී තිබෙනවා.

Rate this item
(1 Vote)