May 09, 2024

විදේශ කටයුතු අමාත්‍යංශ කොන්සියුලර් අංශයේ නොසන්සුන් තත්ත්වයක්

සෙලින්කෝ මන්දිරයේ පවත්වාගෙන යන විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ එහි විදුලිය විසන්ධි කිරීමක් හේතුවෙන්.

Rate this item
(0 votes)