May 19, 2024

හිජාස් හිස්බුල්ලාට ඇප

February 07, 2022

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාට ඇප ලබා දීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිඥ හිජාස් ඉස්බුල්ලා මහතා 2020 වසරේ අප්‍රේල් මස 14 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

Rate this item
(2 votes)
Last modified on Monday, 07 February 2022 10:46