May 07, 2024

නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

මිලානෝහි නව කොන්සල්ජනරාල් ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය (70) හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිලානෝ කොන්සල්ජනරාල් ලෙස පසුගිය 10 වැනිදා වැඩ බාරගත් ඇය හදිසි හෘදයාබාධයකට ලක්ව මිලානෝහි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇති බවයි එරට ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Rate this item
(3 votes)
Last modified on Monday, 17 January 2022 17:25