May 19, 2024

BREAKING: දුමින්ද නාගමුව අත්අඩංගුවට

අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමින් අධිකරණයට අපහාස කර එහි දේපලවට හානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කඩුවෙල පොලීසිය අද (04) බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No description available.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 January 2022 15:47