May 12, 2024

අද එන්නත් ලබා දෙන ස්ථාන

December 29, 2021

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (29) දිනයේ ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

ඊයේ (28) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 479ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 584,586ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9,788ක්.

Rate this item
(1 Vote)