May 06, 2024

BOI සභාපති පුටුව එදිරිසුරියට

December 14, 2021

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත්කර තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස් වීම් භාර නො ගත් අතර, ඇතැම් සාමාජිකයින්ට පෞද්ගලිකව ම ආමන්ත්‍රණය කර එම තනතුරුවල රැඳී සිටින ලෙසත් ඉල්ලා තිබුණා.

පසුගිය සතියේ ආයෝජන මණ්ඩල හිටපු සභාපති සංජය මොහොට්ටාල මහතා ද එම තනතුරට සමුදුන් අතර, නව සභාපතිවරයා පත් කර ඇත්තේ, එහිදී ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා යි.

රාජා එදිරිසූරිය මහතා වරාය නගර සවර්ධන ව්‍යාපෘතියේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.

Rate this item
(0 votes)