May 10, 2024

අද එන්නත් ලබාදෙන ස්ථාන

December 05, 2021

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (05) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගලයින් 541ක් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිත පුද්ගලයින් ගණන 566,737ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදිතව මෙරට ජීවිතක්ෂයට පත් තවත් පුද්ගලයින් 21 දෙනෙකුගේ මරණ ඊයේ (04) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදිතව සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 14,440ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)