May 12, 2024

රාජ්‍ය සේවයේ 80%ක් මේ රට කෑවා - මන්ත්‍රී ගයාෂාන්

November 17, 2021

"මේ රට කෑව නම්, කෑවේ දේශපාලනඥයින් 20%යි. රාජ්‍ය සේවයේ 80%ක් මේ රට කෑවා” යනුවෙන් මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා මෙරට රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සිදු කර තිබුණා.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ මේ ගෙවෙන්නේ, සියලු ආමාත්‍යංශවල හොරු පමණක් සිටින යුගයක් බවයි.

දේශපාලකයින් සහ රාජ්‍ය සේවකයින් එක්ව විනාශ කළ රටේ අද ඉතිරිව ඇත්තේ, සුහුඹුලක් පමණක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.

Rate this item
(0 votes)