May 01, 2024

අයවැය 2022: මන්ත්‍රී විශ්‍රාම වැටුප

November 12, 2021

වසර පහක පාර්ලිමේන්තු කාල සීමාවකින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිමිකම් කියන විශ්‍රාම වැටුප වසර දහයක පාර්ලිමේන්තු කාල සීමාව නියෝජනය කිරීමෙන් පසු ලබා දීමට මුදල් ඇමතිවරයා යෝජනා කරනවා.

2022 වර්ෂයේ දී රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු කරණ බව මුදල් අමාත්‍යවරයා සදහන් කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 12 November 2021 15:22