අත්‍යවශ්‍යය භාණ්ඩ මිල ඉහළ පහළ යෑම පාලනය කිරිමට කිසිදු රජයකට නොහැකි වූ බව මුදල් ඇමතිවරයා පෙන්වා දෙනවා.
පරිභෝජන රටාව වෙනස් වීම, ඉල්ලුමට අවශ්‍ය ආහාර සැපයුම් නොමැතිකම , යල් පැන ගිය කෘෂි තාක්ෂණය, අතරමැදියන්ගේ මැදිහත්වීම ඊට හේතු ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.