ජනපතිවරයා අද (21) පාර්ලිමේන්තුවට පැමිණියා.
එසේ පැමිණි ජනපතිවරයා පාර්ලිමේන්තු සභා ගැබේ අසුන් ගෙන වාචික ප්‍රශ්න ඇසීමට හා ඊට දෙන පිළිතුරු වලට සවන් දී සිටියා.
ඒ අවස්ථාවේ මහා නායක සජිත් ප්‍රේමදාස මහතාද සභාව අමතා ප්‍රශ්න රැසක් ඉදිරිපත් කළා.
ඉන් බොහෝ ප්‍රශ්න සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරයාගේ අවධානය සඳහා ජනපතිවරයාව ආමන්ත්‍රණය කරමින් ප්‍රශ්න කීපයක්ද ඉදිරිපත් කළා.
එහෙත් ඒ සඳහා ජනපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ.