April 28, 2024

අම්පාරේ ට්‍රැෆික් OIC ව පෙනී පෙනී යට කරගෙන ගිය හැටි වීඩියෝව එළියට

බීමත් රියදුරෙකුගේ නොසැලැකිලිමත් රිය ධාවනය හේතුවෙන් අම්පාර පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (07) දිනයේ දී කැබ් රථයකට යට වී බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

රිය අනතුර සම්බන්ධයෙන් එම කැබ් රථයේ රියදුරු මේ වන අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

මෙම අනතුර සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝවක් කැබ් රථයේ ඉදිරිපස තිබූ කැමරාවක සටහන්ව තිබූ අතර  එම වීඩියෝ මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

එම වීඩියෝවේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු යතුරු පැදියේ නැගී ප්‍රධාන මාර්ගය හරහා මාරු වෙන අවස්ථාවේ කැබ් රථය නොනවත්වා ධාවනය වී පොලිස් නිලධාරීන්ගේ ගැටෙන ආකාරය දැකගත හැකිය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(6 votes)
Last modified on Saturday, 08 May 2021 14:41