May 06, 2024

1996 ලෝක කුසලාන ජයග්‍රහණය: අවසන් මහා තරඟයේ සජීවි විකාශය

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව රන් අකුරින් ලියැවුණු දිනය ලෙස 1996 මාර්තු 17 හැඳින්විය හැකිය. ඒ, ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 96 ලෝක කුසලානය දිනාගනු ලැබුවේ ඊයේ වැනි දිනයකවීම හේතුවෙනි.

ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ඒ ලෝක ශූර තරඟාවලියේ සජීවි විකාශය පහතින්,

Rate this item
(5 votes)
Last modified on Thursday, 18 March 2021 15:13