May 18, 2024

පැණිය බිව්වෙ ඒක අතිරේක ආහාරයක් විදියට ලියාපදිංචි කරලා තියන නිසා - ධම්මික පැණිය බිව්ව හේතුව රාජ්‍ය ඇමති පියල් කියයි

December 18, 2020

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වයිරසය සඳහා නිෂ්පාදනය කළ ඖෂධය තමන් පානය කළ බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් එම ඖෂධය අතිරේක ආහාරයක් ලෙස නම් කළ නිසා තමන් එය භාවිතා කළ බවද ඔහු පැවසීය.

එසේ නම් කළ පසු එය භාවිතයට ගැනීමේ කිසි ප්‍රශ්නයක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව අවස්ථාවකදී අදහස් පළ කරමිනි.

Rate this item
(0 votes)

Related items