May 18, 2024

කොරෝනා පැණිය ලප් තැනම ලොප් - “බටහිර වෛද්‍ය ක‍්‍රමයේ නොවන ඖෂධයක් අනුමත කරන්න බෑ“ කියා GMOA ප්‍රසිද්ධ කරයි Featured

December 17, 2020

බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් සොයා නොගත් ඖෂධයක් තමනට නිර්දේශ කල නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

බටහිර වෛද්‍යවවරුන් ලෙස තමන්ට තම වෛද්‍ය ක‍්‍රමයෙන් පිට සොයාගත් ඖෂධයක් නිර්දේශ කල නොහැකි බව එහි සහකාර ලේකම් නවින්ද සිල්වා මහතා පැවසීය.

තමන් අනුගමනය කරන්නේ සාක්‍ෂි මත පදනම් වූ වෛද්‍ය ක‍්‍රමයක් යයිද ඒ මහතා කියයි.

මේ වන විටත් තම වෛද්‍ය ක‍්‍රමය භාවිතරයෙන් මෙරට රෝගීන්ගෙන් 72%-75% අතර ප‍්‍රමාණයක් සුවපත් කර ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 December 2020 02:07

Related items