May 18, 2024

පැණි ධම්මිකටත් VIP මානසිකත්වය - අටමස්ථානාධිපති හිමියන්ටත් පොඩි සද්දයක් දාලා (VIDEO)

December 16, 2020

කෑගල්ල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන ධම්මික බණ්ඩාර නම් පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය කරනු ලැබූ පැණියක් රැගෙන අති උතුම් ශ්‍රී මහ බෝධිය අසලට පැමිණියහ.

එහිදී ඔහු පළමුවෙන් අනුරාධපුර අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස හිමි බැහැ දකිනු ලැබිය. පසුව ඔහු ඔහුගේ කොවිඩ් පැණිය ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ට පූජා කිරීමට පැමිණි නමුත් ඔහුට ශ්‍රී මහ බෝධිය අසලටම යාමට අවසර හිමිවූයේ නැත.

කෙසේ වෙතත්, පසුව ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ පහළ මළුවට ඖෂධය පූජා කිරීමට ධම්මික බණ්ඩාර හට අවසර හිමි විය.

අනතුරුව නැවතත් අටමස්ථානාධිපති හිමියන් වෙත පැමිණි එම පුද්ගලයා “මම කාලි, ඔබ වහන්සේගේ අම්මා” යැයි ස්වාමීන්වහන්සේ හට කෑ ගසනු ලැබූ අතර එම ස්ථානයේ සිටි පිරිස එම තත්වය සමනය කිරීමට උත්සහ ගනු ලැබිය.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 16 December 2020 22:27

Related items