May 18, 2024

කොරෝනා ඖෂධය පොලිසියේ ආසාදිතයින්ට දී සුවය ලබයි - ආසාදිත සිරකරුවන්ටත් දීමට පියවර

December 12, 2020

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්ධන පැණිය බන්ධනාගාර වල සිටින ආසාදිත සිරකරුවන්ගෙන් කැමති අයට ලබාදී පරීක්ෂා කිරීමට කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.

මෙම ඖෂධ ශ්‍රී ලංකා පොලිසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් 21 දෙනෙකුට ලබා දීමෙන් කරන ලද පරීක්ෂාවෙන් 14 දෙනකු පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වෙයි.

එනිසා අද හෙටම තවත් රෝගීන් පිරිසකට මෙම පැණිය ලබාදී පරික්ෂා කිරීමට නියමිතය.

Rate this item
(4 votes)

Related items