May 18, 2024

ධම්මික පැණිය “අතිරේක ආහාරයක්“ කියා අනුමත කර නෑ..ජනතාවට භාවිතයට අවසර නෑ - ආයුර්වේද කොමසාරිස් කියයි

December 12, 2020

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති කොරෝනා මර්ධන ඖෂධය ආසාදිතයන්ට අතිරේක ආහාරයක් ලෙස ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණවක් ගෙන නැතැයි ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා සදහන් කරයි.

ඒ සදහා එය සුදුසුදැයි තව දුරටත් සායනික පර්යේෂණ සිදු කරමින් ඇතැයිද ඒ මහතා පැවසීය.

එමෙන්ම ජනතාවට එය භාවිත කිරීම සදහා මෙතෙක් අනුමැතිය දී නැති බවද පැවසූ ඒ මහතා පර්යේෂණයේ ප‍්‍රථිපල ලැබෙන තෙක් නිශ්චිත අදහසක් පල කල නොහැකි බවද කියා සිටියේය.

සිරස රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 December 2020 10:02

Related items