May 02, 2024

අකිල එජාප මහ ලේකම්ධූරයෙන් ඉවතට

November 23, 2020

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරින් තමා ඉල්ලා අස්වන බව අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබේ.

අද(23) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමකදී ඔහු මේබව ප්‍රකාශ කර තිබේ.

එහිදී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ තමන් මෙතෙක් එක්සත් ජාතික පක්ෂය තුළ දැරූ මහලේකම් තනතුරින් ඉවත් වීමට තීරණය කළ බවයි.

ඒ අනුව පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ ඉදිරියේදී නව මහලේකම්වරයෙක් පක්ෂයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

Rate this item
(2 votes)
Last modified on Monday, 23 November 2020 16:46