April 27, 2024

රාජ්‍ය සේවකයන්ට තව රස්සාවක් කරන්න කියන්නේ ලැබෙන වැටුපෙන් ජිවත් වෙන්න බැරි බව දන්න නිසා

November 18, 2020

රාජ්‍ය සේවකයන්ට තමන් රජයේ කරන රැකියාවට අමතරව තවත් රැකියාවක් කිරීමට අවස්ථාව ලබා දීමෙන් පෙන්නුම් කරන්නේ රාජ්‍ය සේවක වැටුප ජිවත් වන්නට ප්‍රමාණවත් නොවන බව ජාතික ජනබලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

එය අයවැයෙන්ම ඉදිරිපත් කිරීම ඉතා කණගාටුදායක බවද අමරසුරිය මහත්මිය පෙන්වා දෙයි.

මේ යෝජනාවෙන් සිදු වන්නේ රාජ්‍ය සේවකයන්ට සිය පවුල් සමඟ ජිවත්වන්නට තිබෙන කාලය තවත් අඩු වීම බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කරයි. 

Rate this item
(1 Vote)

Related items