May 04, 2024

ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ සෙබලෙකු මියයයි

November 03, 2020

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සේවය කළ සෙබලෙකු එම කඳවුරේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලකින් වැටී මියගොස් තිබේ.

ඊයේ (02) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේය.

කුමන ආකාරයකින් එම අනතුර සිදුවුයේද යන්න පිළිබදව මෙතෙක් කරුණු අනාවරණය වි නොමැත.

චීන වරාය පොලීසිය සහ ගුවන් හමුදාව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 November 2020 10:33