April 28, 2024

ජනපති උපදෙස් ක්‍රියාත්මක වෙයි – ලංකාගමට අන්තර්ජාල පහසුකම් ලබාදෙයි!

September 08, 2020

සිංහරාජ වනාන්තරය මායිමේ තිබෙන ලංකාගම ප්‍ර දේශයට 4G සම්බන්ධතාවය ලබාදීමට මේවන විට පියවර ගෙන තිබේ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම්දීම මත ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම ඒ සඳහා පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත.

ලංකාගමට පළමුවෙන්ම 4G සම්බන්ධතාවය ලබාදුන්නේ මොබිටෙල් ආයතන බව එම සමාගම නිවේදනය කරයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 September 2020 17:55

Related items