May 18, 2024

මෝදිගේ පුද්ගලික වෙබ් අඩවියට, ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක්

September 03, 2020

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෞද්ගලික වෙබ් අඩවියට, ජංගම දුරකථන යෙදවුමට සහ ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

මේ වනවිට එය යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද එරට ආරක්ෂක අංශ ආරම්භ කර ඇත.

Rate this item
(0 votes)