May 17, 2024

මහින්ද එයි (PHOTOS)

මලයාසියාවේ සංචාරය අවසන් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද (05) පෙරවරු 10.30ට කටුනායකට ළඟා වූහ.

මැලේසියාවේ ක්වාලාම්පූර් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඔහු මෙසේ දිවයිනට පැමිණියේය.

හිටපු ජනපතිවරයා මැලේසියාවේ පැවැති ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනයට එක්වීමට මැලේසියාව බලා පිටත්ව ගිය අතර එහිදී ඔහු එම සමුළුවද ඇමතීය.

මේ අතර හිටපු ජනපතිවරයාට එරෙහිව මැලේසියාවේදී කොටි හිතවාදීන් විසින් විරෝධතාවක්ද පැවැත්වීය.

 

 

Rate this item
(2 votes)
Last modified on Tuesday, 06 September 2016 08:48

Related items