May 17, 2024

මහින්ද සමග ඒකාබද්ධ විපක්ෂය දළඳා වඳී

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඊයේ (27) පස්වරුවේ මහනුවර දළඳා මාලිගාවට ගොස් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු මහා සංඝරත්නය බැහැ දැක සාකච්ඡා කළහ.

අද (28) මහනුවරින් ඇරැඹෙන පාද යාත්‍රාව සම්බන්ධයෙන් එහිදී මහා සංඝරත්නය දැනුම්වත් කළ බවත් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද එහිදී කථා බහ කළ බවත් ඒකාබද්ධ විපක්ෂය පවසයි.

Rate this item
(0 votes)

Related items