May 13, 2024

සේයා ඝාතනයේ නඩු තීන්දුව අද

කොටදෙණියාව ප්‍රදේශයේ බඩල්ගම දී පසුගිය සැප්තැම්බර් මස 11 වැනිදා දුෂණය කර මරා දැමුණු සේයා සඳෙව්මි දැරියගේ ඝාතන නඩුවේ තීන්දුව අද (15) මීගමුව මහාධිකරණය විසින් ලබාදීමට නියමිත බව වාර්තා වේ.

නඩුවෙහි ප්‍රධාන විත්තිකරුට එරෙහිව සේයා දැරිය පැහැරගෙන යාම, දූෂණය කිරීම, බරපතල ලිංගික අපයෝජනයක් කිරීම හා ඇය ඝාතනය කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා අධිචෝදනා නගා තිබේ.

ඒ අනුව අද (15) පෙරවරුවේදී  නඩුවේ ප්‍රධාන සැකකරු වන ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් මහතා අධිකරණයට රැගෙන එනු ලැබීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 10:10