May 17, 2024

මහින්ද හා නාමල් අධිකරණයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර කඩුවෙල අධිකරණ භූමියට පැමිණියහ.

CSN රූපවාහිනී නාළිකාව සම්බන්ධ සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු 5 දෙනා අද පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට උසාවි භූමියට රැගෙන ආවේ ය.

Rate this item
(0 votes)

Related items