May 18, 2024

'අධිකරණයෙන් සාධාරනය බලාපොරොත්තු වෙනවා' - මහින්ද

පැහැදිලි චෝදනාවන් ඉදිරිපත් නොකර අත්අඩංගුවටගත් තම පුතු ඇතුළු පිරිස සම්බන්ධයෙන් අධිකරණයෙන් සාධාරණයක් ඉටුවනු ඇතැයි බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කඩුවෙල අධිකරණ භූමියේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්  හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

වැරදි සිදුකර ඇත්නම් දඞුවම් දිය යුතු වුව ද අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ අරමුණින් හඳුන්වාදී තිබු මූල්‍ය පනතක් සම්බන්ධයෙන් බවයි ඔහු වැඩි දුරටත්සඳහන් කළේ.

Rate this item
(0 votes)

Related items