May 17, 2024

රාජපක්ෂ පවුල කෝවිල් යයි (VIDEO)

ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පුත් නාමල් රාජපක්ෂ මහතා ඊයේ (15) උදෑසන වැල්ලවත්තේ මයුරාපති  භද්‍රකාලි  අම්මාන් කෝවිලේ තෛයිපොංගල් උත්සවයට ගොස් එහි වතාවත්වලට  සහභාගි වුහ.

තිදෙනා පැයකට  වැඩි කාලයක් එහි ගත කළ බව වාර්තා වේ.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)

Related items