May 19, 2024

මහින්ද වෙනම රැස්වීමක් කැඳවයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි සිටින, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පාර්ශවය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ කොළඹ පිහිටි නිළ නිවසේ දී අද දින (20) වෙනමම රැස් වී තිබෙව බව වාර්තා වේ.

මෙම රැස්වීමට මෙවර පාර්ලිමේන්තුවට එජනිස නියෝජනය කරමින් පත් වූ මන්ත්‍රීවරු 60-65 අතර පිරිසක් එක්ව සිටින බව පැවසේ.

Rate this item
(0 votes)

Related items