May 19, 2024

කොරෝනා ආසාදනය වූ භාතිය ජයකොඩිගේ අලුත්ම තත්වය ගැන මුහුණු පොතේ තැබූ සටහන මෙන්න

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තමන් දැන් ඉතා සුවයෙන් පසුවන බව ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කරයි.

ඒ අනුව භාතිය ජයකොඩි මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මේ දිනවල සිරස ටීවී ඔස්සේ විකාශය වූ ද වොයිස් වැඩසටහනේ ‌පුහුණුකරුවෙකු ලෙස ඔහු සහ ඔහුගේ ගායන සගයා වන සන්තුෂ් වීරමන් මහතා කටයුතු කරනු ලැබුවා.

රංගන ශිල්පින්, ගායන ශිල්පින් මෙන්ම භාතියට ආදරය කරන බොහෝ දෙනා ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා තිබුණා.

භාතිය සිය මුහුණුපොතට එක්කර තිබූ සටහන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 May 2021 15:26