May 18, 2024

"මං කාලි යකෝ මට යන්න දීපල්ලා" යකා නැටූ පැණි ධම්මික ගැන සමාජ මාධ්‍ය කියපු කතා (PHOTOS)

December 17, 2020
කොවිඩ් පැණිය අරන් ජය ශ්‍රී මහා බෝධියට ගිය ධම්මික බණ්ඩාර මහතාට එහි උඩ මළුවට යාමට අවසර දී නොතිබිණි. ඉන් අනතුරුව ඔහුට එම පැණිය පූජා කිරීමට පහත මළුවට යාමට පමණක් අවසර හිමි විය.
පසුව එම කටයුතු නිම වීමෙන් පසු ධම්මික බණ්ඩාර මහතා පැමිණ අටමස්ථානාධිපති හිමියන් සමඟ වාදයක් ඇති කරගන්නා ලදී.

තමන් ලෝකය බේරා ගැනීමට සාදන ලද ඖෂධය සිරි මහා බෝධියට පූජා කිරීමට අවසර නොදුන්නේ මන්දැයි ඔහු උස් හඬින් නාහිමියන්ගෙන් ප‍්‍රශ්ණ කලේය.

‘ලෝකයේ සියළු දෙනාම බේරගන්න මං ඖෂධයක් හැදුවා. ඔබ වහන්සෙ දන්නව මං කාලි කියල. මගේ ඖෂධයට ඇයි අගෞරවයක් කලේ පැත්තකට විසි කරන්න කියල. මං උතුම් වූ ජයසිරි මා බෝධීන් වහන්සේගෙ බෝධි මූලයටයි මේ පූජාව කරන්න හැදුවෙ. ඇයි මට අවසර දුන්නෙ නැත්තෙ. මං කාලි. ඔබ වහන්සේගෙ අම්මා. මට මේ කටයුත්තෙන් ඉවත් වෙන්න අවසර දෙන්න’ යයිද ඔහු එහිදී පැවසීය.

කෙසේ වෙතත් ඒ පිළිබඳ සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළ කරමින් තිබූ අතර ඊට විරෝධය දක්වමින් විශාල පිරිසක් අදහස් දක්වා තිබිණි.

සමාජ මාධ්‍ය තුළ පළවූ අදහස් පහතින්,

Image may contain: one or more people and text

Image may contain: text

No description available.

Image may contain: 2 people, text that says 'Life TRAVELER අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම ධම්මරක්ධිත සිරිනිවාස නාහිමියෝ LOKU TALKS "මං ලෝකෙ බේරගන්න ලෝකයේ සියලූ දෙනාම රැකගන්න මං ඔෂධයක් හැදුවා. ඔබ වහන්සේ දන්නවා මං කාලි කියලා. මගේ ඔෂධයට ඇයි අගෞරව කෙරුවෙ, පැත්තකට වීසි කරන්න කිව්වෙ ඇයි. උතුම් වූ ජයශ්‍රී මහා බෝධි මූලයටයි මේ පූජාව කරන්න පැමිණියෙ. ඔබවහන්සේ ඇයි මට අවසර දුන්නැත්තෙ? මං කාලි, ඔබවහන්සේගෙ අම්මා" ධම්මික බණ්ඩාර වෙද මහතා'

No description available.

No description available.

Image may contain: 1 person, text that says 's හිමියන්ට NEWSHUB.LK මම කාලි, පැණිය හැදූ ධම්මික සද්දෙ දමයි News Sri Lanka Latest News Sri අටමස්ථානාධිපති Lankal Breakin... මම කාලී මං ධම්මික බාස්ද එතකොට'

Image may contain: 3 people, text

No description available.

No description available.

No description available.

Image may contain: 1 person, text

No description available.

No description available.

No description available.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 December 2020 16:45

Related items