May 18, 2024

Skype එකෙන් පෙම්වතියට පෙනෙන්නම දිවි නසාගත් තරුණයාගේ වීඩියෝව (VIDEO)

ප්‍රේමය නිසා සියදිවි නාසාගැනීම නිරන්තරයෙන් වාර්තාවන අනුවේදනීය පුවත් අතර තවත් එකක් වී හමාරයි.

පසුගිය මාස කිහිපය තුළ මෙරටින් ද එවැනි සිදුවීම් රැසක් වාර්තා වුණා.

තම පෙම්වතිය තමාත් සමග ඇති ප්‍රේමසම්බන්ධය නතර කළ නිසා පෙම්වතියට පෙනෙන්නම සිය දිවි නසාගත් ප්‍රේමවන්තයෙකු පිළිබඳව වාර්තා වෙනවා.

එහි වීඩියෝවක් ද නිකුත් වී ඇති අතර මොහු Skype ඔස්සේ සජීවීව තම පෙම්වතිය ඉදිරියේ උස් ගොඩනැගිල්ලකින් බිමට පනින ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

ඉන්දීය වීඩියෝවක්වන මෙය බොහෝ අන්තර්ජාල පරිශීලකයින් කම්පා කරන්නට සමත් වුවත් මෙය ව්‍යාජ ලෙස සැකසූ රඟපෑමක් බවට යි ඉන්දියානු මාධ්‍ය නම් සඳහන් කරන්නේ.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(4 votes)