May 17, 2024

මහින්දගේ සෙල්ෆි වීඩියෝවක් අන්තර්ජාලයේ (VIDEO)

උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සෙල්ෆි වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙම වීඩියෝවේ පසෙකින් දක්නට ලැබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(3 votes)

Related items