May 10, 2024

සිසුවිය පැහැරගෙන ගොස් දූෂණය කළ විවාහක නරුමයා

නව හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් දූෂණය කළ පුද්ගලයෙකු පිළිබඳ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

38 වන වියේ පසු වන ඔහු විවාහක පුද්ගලයෙකු ද වන අතර අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරුවරයා විසින් ඔහුට වසර 23ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් 25,000ක දඩ මුදලක් සහ රුපියල් 600,000ක වන්දි මුදලක් ගෙවීමට නියම කෙරිණි.

එසේම එම මුදල නොගෙවන්නේ නම් තවත් අවුරුදු 4ක් එකතු වන සේ අවුරුදු 27ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 April 2016 14:09