May 17, 2024

සිසුවිය දූෂණය කළ කාමාතුරයා පාපොච්චාරණය කරයි

වවුනියාවේ දූෂණය කොට මා දැමූ 13 හැවිරිදි සිසුවියගේ ඝාතන සැකකරු අපරාධය පිළිබද තොරතුරු රැසක් පාපොච්චාරණය කර ඇති බව වාර්තා වේ.

සැකකරු දැරියගේ අවමගුලට පවා සහභාගීවී ඇති අතර දැරිය මරා දැමීමෙන් පසුව සැකකරු තම ජංගම දුරකථනය සඟවා ඇත්තේ ද දැරියගේ නිවස තුළ යි.

දැරිය එල්ලී මිය ගොස්‌ සිටි ආකාරය දැක ගැනීමට මුලින්ම ගොස් ඇත්තේ ද ඔහු බව යි වාර්තා වන්නේ.

Rate this item
(9 votes)