May 17, 2024

මහින්ද කතරගම විශේෂ පූජාවක (PHOTOS)   

February 22, 2016

හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) රාත්‍රී කතරගම පුදබිමට ගොස් ආගමික වතාවත්වල නිරත විය.

ඓතිහාසික කිරි වෙහෙරට ගිය රාජපක්ෂ මහතා බුද්ධ පූජාවක් පැවැත්වීය.

අෂ්ඨඵල බෝධියට ගොස් බෝධී පූජාවක් පැවැත්වූ මහින්ද රාජපක්ෂ මහතා කතරගම මහා දේවලයට ගොස් පළතුරු පූජා කර බාරයක්ද ගැට ගැසීය.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 23 February 2016 11:10

Related items