May 17, 2024

මහින්ද පපුවෙ කෙටූ තරුණයා ගැන නාමල් FB දැමූ සටහන (PHOTOS)

February 15, 2016

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන කාර්යාලයක් පසුගිය දා බත්තරමුල්ලේ දී විවෘත වූ අතර එම අවස්ථාවට සහභාගී වූවන් අතර සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ රුව පපුවේ කොටාගත් තරුණයෙකු කැපී පෙණුනි.

හිටපු ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔහු හමු වී ඒ පිළිබඳව තම නිළ ‍Facebook පිටුව ඔස්සේ සටහනක් තබා ඇත්තේ එම තරුණයා සමග ලබා ගත් ඡායාරූපයක් ද සමගිනි.

"ඔබේ පක්ෂපාතිත්වයට, ඔබේ ගරුත්වයට, ඔබේ සහයෝගයට බොහොමත්ම ස්තූතියි" යනුවෙන් ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

එම Facebook සටහන පහතින් නරඹන්න.

Rate this item
(1 Vote)
Last modified on Monday, 15 February 2016 12:43