May 13, 2024

පිල් මාරුව ගැන හෙළිවෙයි - ඒකාබද්ධ විපක්ෂයේ 30ක් එජාපයට (VIDEO) 

වත්මන් රජයට තවත් ඇමතිධූර ලබාදීමට හැකියාවක් තිබුණානම් ඒකාබද්ධ විපක්ෂයේ 10දෙනෙකුවත් ඉතිරි නොවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ 40දෙනාගෙන් 30දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් නමුත් නීතියෙන් ඇමතිධූර ලබාදීමට බාධා පවතින බවත් මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 February 2016 13:17