අද දිනයේදීත් පැය 04 යි විනාඩි 40 කට වැඩි විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී තිබෙනවා.
ඒ අනුව අද (25) දිනයේ A, B, සහ C යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 5 යි විනාඩි 15 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසම ඊයේ (24) පැවසුවා.