May 04, 2024

හෙට පැය 13ක විදුලි කප්පාදුවක්

හෙට (31) දිනයේ පැය 13ක විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව හෙට අලුයම 3 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ පැය 4 සිට උපරිමය පැය 6ක් දක්වා කාලසීමාවකට යටත්ව අවස්ථා කිහිපයකදී දිවයින පුරා මෙම විදුලි කප්පාදුව සිදුවනු ඇති.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 30 March 2022 19:27