May 02, 2024

ඩලස් කටින් බතල හිටවයිද? අතින් බතල හිටවයිද?

ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා දැන් නිතරම මාධ්‍යයේ දක්නට ලැබෙනවා.

ඒ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මෙන්ම රජයේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස.

රට අරින දවසේ ඉලක්කය

එළඹෙන 30 වැනි දින රට යලි විවෘත කරන විට මාරයා පරාජය කළ හැකි සපුරා ගත යුතු ඉලක්කයක් පිළිබඳව නව ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඒ වයස අවුරුදු 60ට වැඩි සියල්ලන්ම රට යළි විවෘත කරන 30 වැනිදා වන විට එන්නත්කරණය කර අවසන් කිරීමයි.

මාරයාට දිය හැකි උත්තරේ

එදිනට අවුරුදු 60ට වැඩි සියලු දෙනාම එන්නත් කර අවසන් කිරීමට හැකි වුවහොත් එය මාරයාට දිය හැකි එකම උත්තරේ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රට දින 10 කට වසා දැමුවද එන්නත්කරන වැඩ පිළිවෙළ මේ වන විටත් රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 August 2021 20:40

Related items