May 17, 2024

සිනමාවත් දැන් ලොක්ඩවුන් - ගීතා කුමාරසිංහ

November 24, 2020

කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට සිනමා ශාලා වසා දමා තිබෙන බැවින් සිංහල සිනමාව ඉතිහාසයේ කිසි දිනක නොවූ විරූ ලෙස බිඳ වැටි තිබෙන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් බිඳ වැටුණු සිංහල සිනමාව කොවිඩ් 19 හේතුවෙන් තවත් අර්බුධකාරී තත්වයකට පත්ව තිබෙන බව මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.

දිගු කලක් සිංහල සිනමාවේ සම්මානලාභී නිලියක් වන තමා මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටින බවද කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 November 2020 14:31

Related items