May 12, 2024

එජාපය තෙවන වෙනසටත් සූදානම්

එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකරන තෙවන වෙනස ඇති කිරීමට පක්ෂය සූදානමින් සිටින බව එජාප මහලේකම්, අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ඔහු මේ පැවසූවේ පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම වෙනුවෙන් කුලියාපිටියේ පැවති වැඩසටහනකදී ය.

විවිධ අභියෝග හමුවේ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්ෂයට වැඩපිළිවෙළක් පවතින බව මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)