May 03, 2024

සන්ධාන මහලේකම් ධූරය මහින්දට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම්වරයා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත්කරගෙන තිබේ.

අද (08) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සන්ධාන විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 March 2016 07:21