May 08, 2024

සන්ධානයෙන් විමල් ඉවතට

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජාතික නිදහස් පෙරමුණ ඉවත් වීමට තීරණය කළ බව ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී විමල් වීරවංශ මහතා පැවසීය.

මේ පිළිබඳ දන්වා කථානායක කරු ජයසුරිය මහතාට ලිපියක් ද යොමු කර ඇතත් මේ වන තෙක් තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබා දී නොමැති බව වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

අදාල කරණය පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගන්නා බව විමල් වීරවංශ මහතාට පිළිතුරු දෙමින් කථානායක කරු ජයසුරිය මහතා පැවසුවේ ය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 06 April 2016 14:27