May 07, 2024

චම්පිකට චෝදනා නැගෙන අනතුර ඇසින් දුටුවන්ගෙන් ප්‍රශ්ණ කෙරේ

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ කරගනිමින් චෝදනා නැගෙන රිය අනතුර සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විසින් ඇසින් දුටු සාක්ෂිකරුවන් තිදෙනෙකුන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මෙම සාක්ෂිකරුවන් තිදෙනා අනතුරට ලක් වූ තරුණයාගේ මිතුරන් බව යි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)